
ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා, විමල්
වීරවංස ඇමතිවරයා සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිනී සෙනරත් යන අයගෙන්
සමන්විත අභ්‍යන්තර ප්‍රචාරක ඒකකයක් තිබූ බවත් එය මේ වනවිට මුලුමනින්ම අඩපණ
වී ඇති බවත් අනාවරණය වේ.
එම
ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඊයේ (24) සිරිකොත ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක්
සංවිධානය කරමින් විමල් වීරවංස ඇමතිවරයා බිඳ වැටී ඇති තත්වය වෙනතක හරවා
ගනිමින් වැඩි ප්‍රචාරක වාසියක් ලබාගැනීමට උත්සාහ කළ බවය. මහින්ද රාජපක්ෂ
මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේදී කළ කතාවෙන් පසුව ඔහු වටා සිටි
ව්‍යාපාරික ප්‍රජජාවද විශාල වශයෙන් මගහැර යමින් සිටින බව වැඩිදුරටත් හෙළි
වේ.
0 comments:
Post a Comment