මදුරුවන් බෝවන ස්ථාන පරික්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ඒ අනුව දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මාර්ගයෙන් පරීක්ෂා කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

පසුගිය මාසය තුළ ආයතන හැට හත් දහස් එකසිය හයක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එයින් විසි එක් දහස් දහ අටකට මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන යාමට විරුද්ධව නිවේදන නිකුත් කර ඇති බව ඔහු පවසයි.
ඊට අමතරව එම මාසය තුළ ආයතන 587 ට එරෙහිව නඩු පවරා ඇති බව ද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

0 comments:
Post a Comment