ජෙනරාල් නිදහස් කර ඒ වෙනුවෙන් තමන්ද ඇතුළු සංඝයා වහන්සේ සියක් නමක් බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා හිරේට යවන්න - මාදුළුවාවේ සෝභිත හිමි ජනපතිගෙන් ඉල්ලයි

04 October 2010 ·

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ඒ වෙනුවට තමන්ද ඇතුළු හාමුදුරුවන් සියක් නමක් බරපතල වැඩ සහිතව සිරගත කරන ලෙස කෝට්ටේ නාග විහාරාධිපති, මාදුළුවාවේ සෝභිත හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. ජාතික භික්ෂු පෙරමුණ විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්චාවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ ක‍ළහ.

එහිදී අදහස් දැක්වූ සෝභිත හිමියන් මෙසේද ප්‍රකාශ කළහ:

"සරත් ෆොන්සේකා කියන්නේ අභිත සෙන්පතියෙක්, වීරෝධාර පුරුෂයෙක්. වරදක් නොකළ මිනිහෙක් කවදාවත් සමාව ඉල්ලන්නේ නැහැ. සිරගෙදර බෙලෙක් පි‍ඟානේ බත් කාල මලත් ඔහු කාගෙන්වත් සමාව ඉල්ලන‍්නේ නැති බව අපි දන්නවා. අපි වුණත් එහෙම සමාව ඉල්ලන්නේ නැහැ.

එබැවින් මහා සංඝරත්නය ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ආදරණීය ඉල්ලීමක් කරනවා. රටට මේ මහා ජයග්‍රහණය ලබාදුන් රණවිරුවා නිදහස් කරන්න. ඒ වෙනුවෙන් මාත් ඇතුළුව ස්වාමීන් වහන්සේලා සියක් නමක් බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරගත කරන්න. ඒ සදහා අපි සූදානම්."

nbf_press02.jpg

alt

alt

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.