මූන්ට එරෙහි විරෝධය ජිනීවා දක්වා පැතිරෙයි

13 July 2010 ·

ලංකාව ගැන සොයා බැලීමට ජගත් මහලේකම්වරයා පත්කර තිබෙන කමිටුව හකුළා ගන්නා ලෙස බලකරමින් ලාංකිකයින් පිරිසක් ජිනිවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඉදිරිපිටදී ඊයේ සිය විරෝධතාවය දක්වා තිබේ.

වාර්තාවන අන්දමට ජගත් මහ ලේකම් බැන්කී මූන්ට එරෙහි මෙවැනිම වූ විරෝධතාවයන් මහා බ්‍රිතාන්‍යයේ, ජර්මනියේ, ඉතාලියේ, මෙන්ම ඇමරිකාවේද ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.


පසුගිය යුධ සමයේදී ලංකාවේ සිදුවූවා යැයි කියන මානව හිම්කම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ජගත් මහලේකම්වරයා තුන් පුද්ගල කමිටුවක් පත්කර තිබෙන අතර එයට ශ්‍රී ලංක‍ාවෙන් දැඩි විරෝධතාවයක් එල්ල වී තිබෙද්දී ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ විසින් මෙම කමිටුව හකුළා ගන්නා ලෙස බලකරමින් පසුගියදා තුම්මුල්ලේදී උපවාසයක්ද කළේය.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.