සියත රූපවාහිනියේ විකාශණ කටයුතු අත්හිටුවයි

30 July 2010 ·

altසියත ආයතනයට අද අලුයම සිදුවූ ප්‍රහාරය හේතුවෙන් සියත රූපවාහිනී විකාශන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව වාර්තාවේ. කෙසේ වෙතත් එම මාධ්‍ය ජාලයට අයත් ගුවන් විදුලි නාලිකාවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව සියත මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ උදිතමාල් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කර තිබේ.


සියත මාධ්‍ය ආයතනයට අද අලුයම අවිගත් පිරිසක් පැමිණ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අතර එයින් සියත ටී.වී ආයතනයේ ප්‍රධාන පාලක මැදිරිය ඇතුළු අංශ ගණනාවකට හානි සිදුව තිබේ.


මෙම පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සදහා පොලිස් කණ්ඩායම් තුනක් මේ වන විට යොදවා ඇති බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.එම්.ඩී. හේරත් මහතා ප්‍රකාශ කළේය.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.