ජොන්ස්ටන් සහ ලක්ෂ්මන් යුද අධිකරණයේ සාක්ෂි දීමට යයි

01 July 2010 ·

altඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහි යුද අධිකරණයේ සාක්ෂි දීමට සූදානමින් සිටින බව වාර්තාවේ. පාරිභෝගික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද ජෙනරාල්වරයා රාජකාරියේ යෙදී සිටින අතරතුර දේශපාලන කටයුතුවල නිරතවීම පිළිබදව පළමු යුද අධිකරණය ඉදිරියේ සාක්ෂි දීමට සූදානමින් සිටී.


අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කර පසුව ආණ්ඩුවට එක්වූ අතර ලක්ස්මන් සෙනෙවිරත්න මහතා එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරයෙකි.


මේජර් ජෙනරාල් හර්ෂ වීරතුංග, මේජර් ‍ජෙනරාල් ලලිත් විජේතුංග සහ මේජර් ජෙනරාල් අරුණ ජයතිලකගෙන් යුතු පළමු යුද අධිකරණ විනිසුරු මඩුල්ල ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට ජුලි මස 12 වැනිදා යුද අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.