ජෙනරාල්ගේ පෙත්සම විභාගය ගැන අභියාචනාධිකරණ තීරණය අද

29 June 2010 ·

altදෙවන යුද්ධාධිකරණයේ විමර්ශන කටයුතු අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම විභාග කිරීම පිළිබඳව තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.


අභියාචනාධිකරණ විනිසුරු සත්‍යා‍ හෙට්ටිගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.


දෙවන යුද අධිකරණය සදහා පත් කර ඇති විනිසුරුවරුන්ගෙන් සාධාරණ නඩු විභාගයක් අපේක්ෂා කළ නොහැකි නිසා එහි විභාගය අත්හිටුවීමේ නියෝගයක් පනවන ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මෙම පෙත්සම මගින් අභියාචානාධිකරණයෙන් ඉල්ලා සිටි

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.