බ්‍රිතාන්‍යයේ, වීසා රේගුලාසි දැඩි කෙරේ.

09 June 2010 ·

මහා බ්‍රිතාන්‍ය යේ පුරවැසි බව අපේක්ෂා කරන ආගන්තුක පුද්ගලයින් වෙනුවෙන් අනිවාර්ය ඉංග්‍රීසි පරීක්ෂණයක් හඳුන්වා දිමට එරට රජය පියවර ගෙන ඇත.

මේ අනුව,මෙවර ශරත් සෘතුවේ සිට බල පැවෙත්වෙන නව බ්‍රිතාන්‍ය‍ රජයේ නව සංක්‍රමණ නීති රීති යටතේ යුරෝපියානු ආර්ථීක කලාපයෙන් බැහැරව මෙලෙස පුරවැසි බව අපේක්ෂා කරන්න වුන් මුළික ඉංග්‍රීසි පරීක්ෂණයකට බඳුන් කරන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.


මෙමගින්,බ්‍රිතාන්‍ය සමාජයට ඔවුන් ආගන්තුක විම වලකා සමාජයට වැඩි දායකත්වයක් ඹවුන්ගෙන් ලබා ගැනිමට අපේක්ෂා කරන බව කාර්යාලය සඳහන් කරයි.


ඉදිරියේදි මෙම නීති රිති තවත් දැඩි කරන බවත් මෙමගින් එරට රැකියා සඳහා ලබා දෙන වීසා සීමා කර ශීෂ්‍ය වීසා රේගුලාසි ද සංශෝධනය කරන බව ද සඳහන්ය.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.