තිරිගු පිටි මිලත් අද සිට ඉහලට

22 June 2010 ·


තිරඟු පිටි මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යන බව ප්‍රීමා සමාගම බේකරි හිමියන් වෙත දැනුම්දී ඇති බව වාර්තාවේ.


සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 10.50 කින් ඉහළ නැංවීමට කටයුතු කරන බව ප්‍රිමා සමාගම තම සංගමය වෙත දැනුම්දුන් බවයි.


ඒ අනුව පාන් ඇතුළු තිරිගුපිටි ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් හෙට දිනය ඇතුළත තීරණයක් ගැනීමට බලාපොරොත්තුවන බව එම සංගමය වැඩිදුරටත් පවසයි

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.