එ.ජා.ප.ය ගැන කළකිරුණු රංගේ, ජනාධිපතිව මුණ ගැසේ

22 June 2010 ·

සිය පක්ෂයේම සාමාජිකයෙකු තමාට පහරදීමට එරෙහිව තීන්දුවක් නොගත්තා යැයි කියමින් එ.ජා.ප.ය සමග විරසක වී සිටින පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාව මුණ ගැසී ඇත.


ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, පාලිත රංගේ බණ්ඩාර මහතා සිය බිරිඳ හා දරුවන්ද සමග ඊයේ අරලියගහ මැදුරට පැමිණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී තමාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ජනාධිපතිවරයා සෘජුවම මැදිහත්වීම ගැන සිය කෘතවේදීත්වය පළකර සිටි බවයි.


තමන්ට එරෙහිව එල්ල වූ මැර ප‍්‍රහාරය සම්බන්ධයෙන් පක්‍ෂය කිසිදු විනයානුකූල පියවරක් නොගත් නිසා තමන් එක්සත් ජාතික පක්‍ෂය ගැන කලකිරීමට පත්ව සිටින බව හෙතෙම පසුගියදා සඳහන් කළ අතර මින් ඉදිරියට පක්‍ෂයේ කිසිදු කටයුත්තකට සහභාගී නොවන බව කීය



0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.