
ෂෙල් ගෑස් සමාගමේ කොටස්වලින් 51%ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. දැන් සුළු මොහොතකට පෙර පැවැති මාධ්‍ය හමුවකදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව අනාවරණය කළේය.
(¯`·._.• සියරට දේ සිරිසැප දේ•._.·´¯) - තමිබපන්නි - - All Rights Reserved © 2007-2010 · THAMBAPANNI NETWORK · Contact - 0094 773791878


0 comments:
Post a Comment