හිටපු යුද හමුදාපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ඒ මහතාගේ නැන්දනියගේ අවමංගල්‍ය උත්සවය සදහා සහභාගීවීමට ආරක්ෂක අමාත්‍යංශයේ අවසර හිමිවු බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පවසයි.
අද දින අභාවප්‍රාප්තවූ අනෝමා ෆොන්සේකා මහත්මියගේ මව වන ඒ.ඊ. මුණසිංහ මහත්මියගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද පස්වරු 6.00ට පමණ සිදු කිරීමට නියමිතය. ඇගේ පවුලට සමීප ආරංචි මාර්ග පවසන ආකාරයට මුණසිංහ මහත්මිය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට බොහෝ සෙයින් ආදරය කළ අතර මිය යන තුරුම ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවේ පසුවන බව ඇය දැනුවත්ව සිට නැත.
අයුක්තිසහගත ලෙස අත්අඩංගුවට ගනු ලැබ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටද ඊට සහභාගි වීමට අවසර ලබා දී තිබිණි. අවමගුල් උත්සවයේ ඡායාරෑප කිහිපයක් පහත පළ වේ.
අයුක්තිසහගත ලෙස අත්අඩංගුවට ගනු ලැබ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටද ඊට සහභාගි වීමට අවසර ලබා දී තිබිණි. අවමගුල් උත්සවයේ ඡායාරෑප කිහිපයක් පහත පළ වේ.

0 comments:
Post a Comment