ඊයේ රාත්‍රී ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 01.05 ට පමණ ඉන්දියන් සාගරයේ නිකෝර්බා දූපත් අසල මුහුදේ රිච්ටර් පරිමාණයෙන් 7.7 ක ප්‍රභල භූ චලනයක් සිදුවිනි.Sri Lanka Tsunami Warning Center මගින් " තම්බපන්නි " කල විමසීමකදී ඔවුන් ප්‍රකාශ කලේ ඉන්දියාව හා ශ්‍රී ලංකාවට සුනාමි අනතුරැ ඇගවීම් නිකුත් කල අතර අලුයම 02.35 ට පමණ එය ඉල්ලා අස්කරගත් බවයි.






0 comments:
Post a Comment