රුපියල් මිලියන 7000ක් බිම්බෝම්බ ඉවත්කිරීමට වැය කරයි

29 June 2010 ·


Image රුපියල් මිලියන 7000ක් වියදම් කරමින් යුද්ධය පැවති ප්‍රදේශවල වළලා තිබුණු බිම්බෝම්බ ලක්ෂ 15ක් මේ වන විට බිම්බෝම්බ ඉවත්කිරීමේ වැඩපිළිවෙල යටතේ ඉවත්කොට ඇතැයි අද(29) පාර්ලිමේතුවට අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් වැඩබලන මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය.


වර්ග කිලෝමීටර1474ක භූමි ප්‍රමාණයක මෙම බිම්බෝම්බ වලදමා තිබූ අතර මෙම ඉවත්කිරීම් කටයුතු සඳහා රජය ප්‍රධානව රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ද කටයුතු කොට ඇත.


රජය මේ සඳහා නවීන උපකරණ ද ආනයනය කරනු ලැබීය.රජය මෙම කටයුත්ත ඉතාමත් සාර්ථකව අවසන් කරමින් සිටින බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ ය.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.