හිටපු කොටි ජෝඩු 53 කට අද මංගල සීනු!

12 June 2010 ·

පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පුනරුත්ථාපනය කෙරෙන කොටි සාමාජිකයන්ව සිටි ජෝඩු 53ක් ප්‍රථම වරට නිත්‍යානුකූලව විවාහ කරවීම අද (13) වව්නියාව පොම්පෙමඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී සිදුකෙරේ.

මෙම පිරිස විවාහ කරවීමෙන් අනතුරුව ඔවුන් සඳහා ඉදිකරන ලද විශේෂිත ගම්මානයක පදිංචි කරවීමට නියමිතය.


මෙය මේ අයුරින් එකම දිනක එකම ස්ථානයකදී කොටි සාමාජික සාමාජිකාවන් පිරිසක් විවාහ දිවියට එළඹීම සිදුවන ප්‍රථම අවස්ථාවයි.


මෙම අවස්ථාවේදී දෙපාර්ශවයේ ඥාතීන්ට දිවා ආහාර සැපයීම හමුදාව විසින් සිදුකරනු ලැබේ.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.