ජෙනරාල්ගේ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම විභාගය 17ට කල් යයි

03 June 2010 ·

altපළමු යුද අධිකරණය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා අභියාචනාධිකරණය දී තිබූ නඩු තීන්දුව ‍අහෝසි කිරීමට එරෙහිව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම විභාගය මේ මස 17 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද කටයුතු කළේය.


ඒ ජෙනරාල් ෆොන්සේකා මහතා විසින් ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරණායක මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේය.


එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ගොනුකළ ලිපි ලේඛනවල වලංගුභාවය පරීක්ෂාවෙන් පසු පෙත්සම විභාගය 17 වනදා සිදු කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කලහ.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.