සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සහ උසස් තාක්ෂණික ආයතනය (NDT) දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කල බව විශ්වවිද්‍යාල උපකුලපති මලික් රණසිංහ මහතා පවසයි.ඊයේ රාත්‍රී 11.30 ට පමණ මෙම ගැටුම හටගෙන ඇති අතර ගැටුමින් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ගැටුම මේවන විට සමනය කර ඇති අතර විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලින් සිසුන් ඉවත් කිරීමට පාලනාධිකාරිය මේවන විට කටයුතු කර තිබේ.






0 comments:
Post a Comment