මම ඉන්නව - මැකො කියයි

08 April 2010 ·

මීට ස්වල්ප වේලාවකට ඉහතදී අපට වාර්ථා වූයේ මැිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක මහතා සිය මෙහෙයුම් කාර්යාලයේ නොමැති බවත්, එතුමා සම්බන්ධ කරගැනීමට කිසිදු මාධ්‍යකට නොහැකි වූ බවත්ය. එහෙත් මීට ටික වේලාවකට ඉහතදී එතුමා එම ප්‍රශ්ණයට පිලිතුරැ ලබාදුනි.

මැතිවරණ කොමසාරිස්වරයා සිය කාර්යාලය වන රාජගිරියේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සිටින බවත්, තමන් සමඟ ඕනෑම මොහොතක සම්බන්ධ විය හැකි බවත් මැතිවරණ කොමසාරිස්වරයා පවසයි. නමුත් මෙම පුවතට අදාල තොරතුරු අප වෙත වාර්තා කරනු ලැබුවේ අද දින මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ කටයුතු කළ පක්ෂ නියෝජිතයින් වන අතර, එම පුවත සම්බන්ධයෙන් තහවුරුවක් එම පක්ෂ නියෝජිතයින් විසින් අප වෙන දැක්වීය.



අප පුවත පිළිබඳව අවධානය යොමු කිරීම පිළිබඳව අප මැතිවරණ කොමසාරිස්වරයාට ස්තුතිවන්ත වන අතර, නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් මෙම පුවත සම්බන්ධයෙන් හෝ මෙවන් අවධානයක් යොමු කිරීම පිළිබඳව අප අගය කරමු.


නමුත් අප වැඩිදුරටත් තහවුරු කරනුයේ අද දින කිසිදු අවස්ථාවක මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයට මැතිවරණ කොමසාරිස්වරයා නොපැමිණි අතර, මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය විසුරුවීමේ අවස්ථාවට ද මැතිවරණ කොමසාරිස්වරයා සම්බන්ධ නොවූ බවයි. එමෙන්ම අද දින අදාල ස්ථානයේ කටයුතු කළ පක්ෂ නියෝජිතයින් හා දුරකතනයෙන් හෝ සම්බන්ධ වූ බවට මැතිවරණ කොමසාරිස්වරයාට තහවුරු කිරීමට හැකි නම් ඒ සම්බන්ධයෙන් හැකි නම් තොරතුරු දක්වන ලෙසත් අප මැතිවරණ කොමසාරිස් දායානන්ද දිශානායක මහතාට අවධාරණය කර සිටිමු.

1 comments:

Bardo Flanks said...
April 8, 2010 4:30 PM  

Lies...

He doesn't have to prove anything. You're just lying through your teeth.

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.