වාර්ථාගත මනාප සංඛ්‍යාවක්

09 April 2010 ·

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් නායක බැසිල් රාජපක්ෂ මහතා මනාප ඡන්ද 4,25,100ක් ලබාගනිමින් මේ මැතිවරණයේ දී වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා බවට පත්ව සිටී.

මහ මැතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ නාමල් රාජපක්ෂ මහතාය. බැසිල් රාජපක්ෂ මහතා ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව මෙතෙක් මැතිවරණයකදී අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව ලෙස වාර්තා වෙයි.


ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගෙන ඇත.


0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.