ජනපති හා විපක්ෂ නායක උදෙන්ම ඡන්ද පොළට

08 April 2010 ·

ජනාධිපතිවරයා වීරකැටිය මැදමුලන මහා විද්‍යාලයේදීත් විපක්ෂ නායකවරයා කොල්ලුපිටිය ශ්‍රී වර්ධනාරාමයේදීත් අද උදෑසන ඡන්දය පාවිච්චි කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඡන්දය ලබාදීම සඳහා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, පුත් නාමල් රාජපක්ෂ හා සොයුරු චමල් රාජපක්ෂද එක්විය.


විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග බිරිඳ මෛත්‍රී හා අපේක්ෂක ඒ.ජේ.එම්. මුසාමිල්ද ගියහ.


ඡායාරූප - චන්දන පෙරේරා හා එ.ජා.ප. මාධ්‍ය ඒකකය




0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.