සෝමාවතියෙන් බුදුරැස් විහිදේ.

30 April 2010 ·

බුදුන්වහන්සේගේ දකුණු අකුධාතුව තැම්පත කර ඇති පොලොන්නරැවේ සෝමාවතී චෛත්‍යයෙන් බුදුරැස විහිදුනු පුවතක් පසුගිය අප්‍රේල් 18 වැනිදා පස්වරැ 7.00 ට පමණ වාර්ථා විය. චෛත්‍යයේ බුදුරැස් විහිදීමේ මෙම ආශ්චර්යය පුරා මිනිත්තු 20 ක් පමණ පැවති බව ඇසින් දුටුවෝ සදහන් කරයි.


මේ අපූරැ ආශ්චර්යය මීටපෙර හතර වතාවක් සිදුවී ඇත.



මෙම ආලෝක රැස් විහිදුනු දිනයේ අහස ඉතා පැහැදිලි ලෙස තිබූ බවත් කිසිදු වැහි සලකුණක් හෝ අකුණු ගැසීමක් සිදු නොවූ බවත් වාර්ථා වේ.



මෑත ඉතිහාසයේ සෝමාවතියෙන් බුදුරැස් විහිදුනු අවස්ථා හතරක් සදහන් වුවත් එම අවස්ථාව වීඩියේ ගත කිරීමට හැකි වූ ප්රරථම අවස්ථාව ‍ලෙස මෙය සැලකේ.

1. 1977 ජුනි 30 වන දින සවස 7.20 ට පමණ මෙම පුදබිමේ උත්සවයක් පවත්වන අතර
( මෙය එදින ශ්‍රී ලංකා ගුවන්විදුලිනේ සජීවී විකාශ වූ බවද කියවේ.

2. 1981 ජුලි 4 එවකට ජනපති ජේ.ආර් ජයවර්ධන
සෝමාවතියේ කෙත නිරාවරණය කල දිනයේ සවස 2.00 ට පමණ

3. 2002 අප්‍රේල් 28 දහස් ගණන් බැතිමතුන් උත්සවයකට පැමිණි අවස්ථාවේ

4. 2006 අගෝස්තු 13 පොහොය දිනකදී

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.