අකුණු පහරකින් මිහින්තලා මහ සෑයට හානි

25 April 2010 ·

සිකුරාදා සවස අකුණුසැර වැදීම හේතුවෙන් මිහින්තලා මහාසෑයේ පේසාවළල්ලේ කොටසක් කැඩී ගොස් තිබේ. ඊයේ පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග එම අකුණු ගැසීම සිදුවූ බවත්, අකුණු පහරින් මහ සෑයේ පේසා වළල්ලට හානි සිදුවූ බවත් මිහින්තලා රජමහා විහාරාධිකාරි වලහාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ. අකුණුසැර වැදිමෙන් දාගැබේ තුන්වන පේසා වළල්ලේ බස්නාහිර දෙසින් අඩි 20 ක පමණ කොටසක් කැඩි ගොස් ඇති බවද ‍උන්වහන්සේ සදහන් කළහ.


වසර ගණනාවක සිට මිහින්තලා මහාසෑයේ අකුණු සන්නායක අක්‍රිය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කළ ද ඊට නිසි පිළියම් නොයෙදු බව වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ වැඩිදුරටත් පැවසූහ

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.