නව අගමැති දි.මු. ජයරත්න

21 April 2010 ·

altනව අගමැතිවරයා වශයෙන් දි. මු. ජයරත්න මහතා නම් ‍කොට තිබේ. ඔහු මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිව්රුම් දුන් බව වාර්තා වේ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වන දි.මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකි.


තමන්ට අගමැති ධුරය ලබා දිය යුතු බවත් තමන් ඊට සුදුසුකම් ඇති ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා බවත් මීට පෙර ඔහු ජනමාධ්‍ය වෙත පවසා තිබිණි.


0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.