මහින්ද - රනිල් හමුවක්

18 April 2010 ·

දෙවන සංස්කරණය - 12.29p.m. ( තමිබපන්නි)

මහින්ද - රනිල් හමුවක්

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා අතර සුහද හමුවක් අද පෙරවරුවේ පැවැත්විය.

විපක්ෂ නායක කාර්යාලය පැවසුවේ, අද පෙරවරු 9.30 ට කොළඹ ජනාධිපති මන්ධිරයේ දී එම හමුව පැවති බවය.


පාර්ලිමේන්තුව සඳහා අභිනව කථානායකවරයෙකු තෝරාපත් කර ගැනීම පිළිබදව ද හමුවේදී සාකච්ඡාවු බව විපක්ෂ නායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

------------------------------------------------------------------------------------------------------------------------



ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර අද පෙරවරුවේ රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බව විශ්වාස කටයුතු ආ
altරංචි මාර්ගයකින් වාර්තාවේ. වාර්තාවන ආකායට අද පෙරවරු 10.00ට පමණ මෙම හමුව සිදුව තිබේ.

එහිදී ඉන්දියාවට අවශ්‍ය කරන පන්නයේ බලය බෙදීමේ විසදුමකට යාමේ හැකියාව සම්බන්ධයෙන්, ජාතික ආණ්ඩුවක් ගොඩ නැගීමේ හැකියාව සම්බන්ධයෙන් සහ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු සැසිවාරයන්ට පැමිණීම වැලැක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.


කෙසේ වෙතත් මෙම හමුව සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයකින් මේවන තෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.