7 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය රැස්වේ

21 April 2010 ·

7 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අද පෙරවරු 9.00ට පමණ පාර්ලිමේන්තුවේදී රැස්විය. පසුගිය පෙබරවාරි 08වනදා සිට හමුදා අත්අඩංගුවේ රදවා තබාගෙන සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවට පැමිණීම එහිදී විශේෂයෙන් කැපී පෙණිනි.


7වන පාර්ලිමේන්තුවේ කතානායක වරයා ලෙස චමල් රාජපක්ෂ මහතා ඒකමතිකව පත්වූ අතර අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් ඔහුගේ නම යෝජනා කළ අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා විසින් එය ස්ථීර කළේය.


කෙසේ වෙතත්ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 144 දෙනාගෙන් 28 දෙනෙකුට අද දිනයේ විපක්ෂයේ අසුන් ගැනීමට සිදුවිය. ආණ්ඩුපක්ෂයේ ආසන සංඛ්‍යාව 116කට සීමාවී තිබීම ඊට හේතුවයි

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.