ප්‍රචණ්ඩ ක්‍රියා 500 යි

02 April 2010 ·

මහ මැතිවරණය ප‍්‍රකාශයට පත්කල දින සිට අද (02) උදෑසන වන විට මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සහ මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 472ක් වාර්තාවී ඇතැයි මානව හිමිකම් පිළිබද විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය පවසයි.


ඒ අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද පැමිණිලි 143ක්ද, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 233ක්ද, රජයේ දේපළ අයුතු පරිහරණය පිළිබද පැමිණිලි 73ක්ද, පොලීසියේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාප පිළිබද පැමිණිලි 14ක්ද, මහජන මතයට අනිසි බලපෑම් 9ක්ද වාර්තාවී ඇති බව නිරික්ෂණ ජාලය තවදුරටත් පවසයි.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.