පිලිකා රෝහලේ බෙහෙත් හිගයක්

05 March 2010 ·

මහරගම පිළිකා රෝහලේ පිළිකා නාශක බෙහෙත් වර්ග 20 ක්‌ පමණ හිඟව පවතින බව රෝහල් ආරංචිමාර්ග පවසයි. මේ අතුරින් බෙහෙත් වර්ග 11ක් පිළිකා රෝගීන් සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය පිළිකා නාශක බෙහෙත් වර්ග බව පැවසේ

සති දෙකක පමණ කාලයක සිට මෙම බෙහෙත් හිගය අතර ඒ හේතුවෙන් පිළිකා රෝගීන්ට ඒවා මුදල් ගෙවා ලබා ගැනීමට සිදුව තිබේ. ඒ සදහා රුපියල් දසදහසේ සිට ඉහළ මුදලක්‌ ගෙවිය යුතුව ඇති නිසා රෝගීන් බලවත් අපහසුතාවට පත්ව තිබේ.
මෙම තත්ත්වය මත අධික මිල ගණන්වලින් යුත් මෙම හිඟ බෙහෙත් වර්ග පිළිකා රෝගීන්ට ලබාදීම කල් දැමීම හැර ගත යුතු වෙනත් විකල්ප පියවරක්‌ නොමැති බව වෛද්‍යවරුන් පවසති. මේ හේතුවෙන් එම රෝගීන්ගේ රෝග තත්ත්වය තවත් වර්ධනය වීමේ අවදානමක්‌ පවතින බවද ඔවුන් අවධාරණය කර සිටිති


මෙම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශයට නොයෙක්වර පැමිණිලි කර ඇතත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නොමැති බවද වෛද්‍යවරුන් වැඩිදුරටත් පවසති.
http://jeffreyleow.files.wordpress.com/2008/01/medicine20logo.jpg

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.