නිල් බලකායේ 4ක් මරැට

09 March 2010 ·


ඊයේ රාත්‍රියේදී අගුණකොලපැලැස්ස ප්‍රදේශ‍යේදී සිදුවූ රිය අනතුරකින් නිල් බලකායේ සාමාජිකයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

අකුණකොලපැලැස්ස - වැටිය මාර්ගයේදී අනතුර සිදුව ඇත. බීමත්ව අධික වේගයෙන් ධාවනය කළ කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වීර කැටිය හකුවෙල තරංග සම්පත්, දෙනියාය පල්ගේම තිලක් ධම්මික අමරසිංහ, කටුවන අම්පොත් දෙනිය සාලිය රුවන් කුමාර, මාතර අකිල යන අයයි. මින් මාතර අකිල නැමැත්තා ප්‍රසිද්ධ මැරයකු බව පැව‍සේ.

මේ අතර පසුගිය දකුණු පළාත් සභා මැතිවරණයේදීද සන්ධානයේ ආධාරකරුවන් දෙදෙනෙකු මෙම ස්ථානයේදීම රිය අනතුරක් හේතුවෙන් මරුමුවට පත්වූ බව ප්‍රදේශවාසීන් පවසයි.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.