20-20 ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා පිල නම් කෙරේ

31 March 2010 ·

ලෝක කුසලාන පන්දුවාර විස්සයි - විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගිවන ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම අද ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළේය.


15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි කුමාර් සංගක්කාරට හිමිව ඇත. උප නායකයා වශයෙන් මුත්තයියා මුරලිදරන් නම්කර ඇත.


ටී.එම්.දිල්ෂාන්, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සුරාජ් රන්දිව්, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග, චානක වෙළගෙදර, සනත් ජයසූරිය සහ චින්තක ජයසිංහ කණ්ඩායමේ සෙසු ක්‍රිඩකයින් වේ.

1 comments:

Orchids said...
April 1, 2010 8:21 PM  

All Sri Lankan Bloggers invited to join
Orchids
DIRECTORY OF SRI LANKAN BLOGGERS
http://www.orchidslk.co.nr/

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.