මේ රත්නපුර කාර්මික විද්‍යාලය අසල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් අසල කාණුවක තිබී හමුවූ නිළ ඡන්ද පත්‍රිකාවක ඡායාපිටපතකි. මැතිවරණ කොමසාරිස් දයාන්නද දිසානායක මහතා විසින් මෙය " හංසයා" ට සළකුණු කරන ලද නිවැරදි ඡන්ද පත්‍රිකාවක් බවට ඔහුගේ අතසන හා නිලමුද්‍රාව තබා සහතික කර ඇත.
පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා ඇතුලු ඔහුට සහය දක්වන අනෙකුත් සෙසු පක්ෂ ජනාධිපතිවරණ ප්‍රථිඵල දූෂිත බවටත්, මෙය කොල්ල කෑ ඡන්දයක් බවටත් චෝදනා කරන්නේ මේනිසාය. එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේඛම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසන්නේ විපක්ෂයට හරියට ගණන් එකතුකරගැනීමටත් නොහැකි බවය.
මේ අතර ජනාධිපතිවරණ ප්‍රථීඵල දූෂිතයි යන සටන් පාඨය පවසමින් මහමැතිවරණයේදී බුද්ධීමත් ජනතාව නෙමග යැවීයට විපක්ෂය කටයුතු කරන්නේයැයි ජනමාධ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විපක්ෂයට චෝදනා කරයි.
එහෙත් මැතිවරණ කොමසාරිස් දයාන්නද දිසානායක මහතා විසින් සහතික කොට ඇති මෙම ඡන්ද පත්‍රිකාවෙන් සත්‍ය තේරැම්ගැනීම පාඨක ඔබට භාරය.

0 comments:
Post a Comment