අපේක්ෂකත්වයට අර්බුධයක්

07 February 2010 ·

මැතිවරණය සදහා අපේක්ෂක ලැයිස්තු සැකසීමේදී ආණ්ඩුව විශාල ගැටලූවකට මුහුණපා ඇතිබව වාර්තාවේ. මෙම ගැටලූව වී ඇත්තේ අපේක්ෂක ලැයිස්තු සැකසීමේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන අයට ප‍්‍රමුඛස්ථානය ලබාදීමට සිදුව තිබීමයි.

එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණි පිරිස්, ජාතික නිදහස් පෙරමුණේ මන්ත‍්‍රීවරුන්, හෙළ උරුමයේ හා අනෙකුත් පක්ෂවල අයගේ නම් ඇතුළත් කිරීමෙන් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතිරිවන්නේ සීමිත අපේක්ෂක සංක්‍යාවකි. කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ඉදිරිපත් කරන ලැයිස්තුවට ඇතුළත් කළහැක්කේ අපේක්ෂකයන් 22කි. එයින් 18ක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන අයට ලබාදීමට සිදුව ඇති අතර කළුතර දිස්ත‍්‍රික්කයේ අපේක්ෂකයන් 13 දෙනා අතරින් 6ක් වෙනත් පක්ෂවල අපේක්ෂකයන්ට දීමට සිදුව ඇත.

මීට අමතරව දෙමළ හා මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් අපේක්ෂයන් වෙන් කළ පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන් කළ හැක්කේ කළුතරින් අපේක්ෂකයන් පස්දෙනෙකි.

ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුණෙන් ද සෑම දිස්ති‍්‍රක්කයක් සදහාම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට කොන්දේසි ඉදිරිපත් කර ඇත.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.