අන්තර්ජාල වාරණ බැහැ - ලෝක බැංකුව පවසයි

26 February 2010 ·

විදුලි සංදේශන නියාමන කොමිසමට එහි නියාමන රාමුව සංවර්ධනය කිරීම සදහා ලෝක බැංකුව විසින් අනුමත කර තිබෙන මුදල් අන්තර්ජාල වාරණ ක‍ටයුතු සදහා යොදා ගැනීමට නොහැකි බව, එම බැංකුව ශ්‍රි ලංකා රජයට අවධාරණය කර තිබේ.

ලෝක බැංකු ප්‍රදානය යටතේ එවැනි වැඩසටහනක් අනුමත කර නොමැති බවද, මේ සම්බන්ධව ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරට‍ත් සඳහන්ය. ලෝක බැංකුව සඳහන් කරන්නේ, විදුලි සංදේශ නියාමන කොමිසමට එහි නියාමන රාමුව සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුව විසින් ප්‍රදානයක් ලබාදෙමින් තිබෙන නමුත් එම මුදල් කිසිදු ලෙසකින් අන්තර්ජාල වාරණයක් වෙනුවෙන් යොදාගැනීම අනුමත කළ නොහැකි බවයි.

කෙසේ වෙතත්, චීන වි‍‍ශේෂඥයින් මාර්ගයෙන් විදුලි සංදේශ නියාමන කොමිසම මෙරට තුළ වෙබ් අඩවි සඳහා වාරණයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පුවත් පළවීමෙන් පසුව ලෝක බැංකුව විසින් මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම විශේෂ කාරණය

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.