පේරාදෙනියේ මැර ප්‍රහාරය

20 February 2010 ·

ඉගෙනුම ලබන සිසුන්ගේ සිහිනයක් වන්නේ සරසවි වරම් ලබා ගැනීමය. නමුත් , එසේ ලබාගත් වරමෙන් ඔවුනට තෘප්තියක් ලබාගත හැකිද?

දේශපාලනයේ කොතෙකුත් මැරයන් සිටීද ? නමුත් සරසවිය මැරකමේ ආරම්භයක් වූ පුවතක් අපට පසුගිය දා වාර්ථා විනි. ඒ පේරාදෙනිය සරසවියෙනි.

වාර්ථා වූ පරදි සිද්ධිය මෙසේය,







මෙය ඔබේ පරිඝණකයට Download කර කියවන්න.

ඔබේ දරැවාටද යම් දිනක මෙවන් ව්‍යසනයකට මුහුණ දීමට සිදුවීමට ඉඩ නොතබන්න. සරසවියේ මැර දේශපාලනයට එරෙහිව ඔබද නැගී සිටින්න.

මෙම සිදුවිමට ඔබගේ විරෝධය Comment මගින් පල කර කොළඔ සරසවියේ අපේම දූ දරැවන්ට ඔබගේ සහය පලකරන්න.

4 comments:

පදයා said...
February 20, 2010 7:18 PM  

Thuuu thopi Peradeniye campas eke mahaa Shishya sngamaye wal hathta maka bawila palayalla , api me siddiya wenuwen paarata bahinawa, apata passe ana ayata me wage dewal muhuna denna api edathiyanne neha

හිජ්ජා said...
February 20, 2010 7:20 PM  

Api ayeth Peradini anawa, puluwan nam ayeth apita gahala balapalla, mokada wenne kiyala...

eda api passa gahuwata hemadaama ehema karanne neha, un godapu tin ekak na apita...

Gedarata giyamma gahana wal hethtak newi api,, api nam gedarata gennala thamai gahanne...

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...
February 20, 2010 7:57 PM  

සරසවි වල ශිෂ්‍ය සංගම් පැවතිය යුතුයි. ඒ ශිෂ්‍යයින් වෙනුවෙන් පමණයි. වෙනත් කිසිම කෙනෙක්ගේ පටු අරමුණු වෙනුවෙන් කඩේ යාමට නොවෙයි.

පේරාදෙණියේ ශිෂ්‍ය සංගමයේ ක්‍රියාව ලැජ්ජා සහගතයි. මේවා සරසවි වලින් ඉවත් කල යුතු දේවල්. මේ බල්ලන් බැඳ දැමීමට සැවොම අත්වැල් බැඳ ගන්නා කාලයයි මේ.

Bardo Flanks said...
February 22, 2010 3:42 PM  

Jeppas should be shot like dogs.

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.