ලසිත් මාලින්ග විවාපත් දා

02 February 2010 ·







ලොව සරාගීම තරැණයා ලෙස විරැධාවලිය ලත්, ලොව පුරා තරාණියන්ගේ ආදරය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලින්ග පසුගිය දා බත්තරමුල්ල වෝටර්සු ඒජ් හෝටලයේදී යුගදිවියට එලබිනි. ඔහුගේ අතගත් ඒ වාසනාවන්තිය වන්නේ ටානියා
පෙරේරාය.වසර දෙකක ප්‍රේම වෘතාන්තයකින් පසු සිදුවූ මෙම විවාහ උත්සවයට ජනාධිපතිතුමා , ක්‍රීඩකයන් ඇතුලු අමුත්තන් රැසක් සහභාගී විය.

ටානියා පෙරේරා මෑතක් වනතුරැම සේවය කලේ ෆීනික්ස් වෙළද දැන්වීම් ඒජන්සියේය.

ලසිත් - ටානියා යුවලට " තමිබපන්නි" අපගේ උණුසුම් සුභපැතුම් !

ඔබ‍ගේද සුභපැතුම් Comment මගින් පලකරන්න

3 comments:

Anonymous said...
February 4, 2010 5:05 PM  

happy wedding lasith

DAmith said...
February 4, 2010 5:06 PM  

Jatasiri mangalam wewa ! kalin Hikkaduwe girl kenek ekka neda yaluwela hitiye aiye..

Anonymous said...
February 4, 2010 5:07 PM  

denna hodota gelapenawa... hemadaama sathutin inna labewa !

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.