මැරෙනවා අපි මැරෙනවා

12 January 2010 ·

බළය තණ්හා කොට ගෙන පිල් බෙදී කුලල් කා ගන්නා ජනපති අපේක්ෂකයිනි. ලෝකධර්මයට අනුව මදක් සිතා බලන්න....

අප සැමදෙනා මියයන විට රැගෙන යන්නා වූ දෙයක් නොමැත. තමා කල හොද හෝ නරක මත තමා‍ගේ මතු භවය තීරණය වේ..

එය ධාරණය කොට සැබෑ දේශපාලනයකට පිවිසෙමු...
ඔබගේ සටන අහිංසක මිනිසුන්ගේ රැධිරය මතින් යා යුතු නැත..
.

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.