මෙය Facebook භාවිතා කරන ඔබ සියලු දෙනාටම වැදගත් තොරතුරක් වනු නොඅනුමානය........
ලන්ඩනයේ Mywebs සමාගම විසින් Facebook පරිශීලනය කරන ලෝපුරා මිලියන 200ක ජනතාවට තමාගේ Facebook Profile ය අමරණීය කිරීමට අවස්ථාව සලසා දී ඇත. මේ සදහා ඔවුන් වාර්ෂිකව ඇමරිකන් ඩොලර් 25ක සුලු ගාස්තුවක් අයකෙරේ.
යම් අවස්ථාවක ඔබ මියගියහොත් ඔබගේ Profileය සදාකාලිකව ඉසිරියට පවත්වාගෙන යාමට ඔබේ අවසරය පරිදි ඔබේ මිතුරෙකුට හෝ ඔබ නම්කරන කෙනෙකුට මේ හරහා හැකිවේ. මේ සදහා Mywebs සමාගම ඔබ සමග ගිවිසුමකයද එලබේ. ඔබ නැතිකලක යම් කෙනෙකුට පැවසීමට ඇති විශේෂ දෙයක් , රහසක් මෙහි ගොනුකොට තැබීයටද ඔබට මේ හරහා හැකිවේ. ඔබගේ User name හා Password ඔබ නම්කරන කෙනාට යවනු ලබයි.
පරිශීලකයන්ටද මෙම පහසුකම ලබාදීමට Mywebs සමාගම සැරසේ...
ඔබ දන්නවාද ?
- මසකට ඡායාරෑප මිලියන 850ක් Facebook වෙත Upload කෙරේ.
- Facebook අඩවිය තුල දැනට ඡායාරෑප බිලියන 10ක් අන්තර්ගත වේ.
- දැනට ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන සමාජීය වෙබ්අඩවිය Facebook බවට පත්වී






1 comments:
Niyamai !!!!
Post a Comment