මෙය විශ්වාසයෙන් කරන්න.බෞද්ධයන් වශයෙන් මේවා තෙරෙහි විශ්වාසයක් තැබීමට නොහැකි උවත් මෙහි යම් කිසි බලවේගයක් ඇතිබව මෙය කරන විට ඔබට පැහැදිලි වනු ඇත.පලමුව මෙය කොලයක ඇදගන්න.ඉන්පසු රැපියලේ කාසියක් ගෙන මෙහි ඇති Coin රවුමෙහි තබන්න.මෙය කිරීමට දෙදෙනෙකු අවශ්‍ය වේ. කාසිය රවුමේ තබා දෙදෙනාගේ අතෙහි දෙවැනි ඇගිල්ල ඉතා සියුම් ලෙස කාසිය ස්පර්ශ වන ලෙස තබාගන්න. ඉන් පසු දෙදෙනාම මෙය කියන්න.
The king of the Spirit...
We trust you , we Believe you...
If you come here..
Please go to the YES ..
මෙය විනාඩි 2ක් පමණ කියන විට ඔබටද විශ්වාස නොවන අන්දමින් කාසිය සෙමෙන් YES කොටුව කරා ඇදේ.ඉන් පසු පැමිණි කෙනාගේ නම ඔබට විමසිය හැක.එවිට කාසිය පෙතේ ඇති අකුරැවලට ගොස් ඔහුගේ නම පෙන්වයිත( උදා - නම කාන්ති නම් ,කාසිය K A N T H I ලෙස අකුරින් අකුරය ගොස් පෙන්වයි)
මේ ආකාරයට විශ්වාසයෙන් යුතුව ප්‍රශ්ණ විමසා ඔබට පිලිතුරැ ලබා ගත හැක.
මෙසේ විමසා අවසන් වූ විට මෙසේ කියන්න,
" බොහොම ස්තුතියි.. GOD BLESS YOU දැන් ඔබ YES හරහා ඉවතට යන්න " යැයි පවසන්න.
සමහර අවස්ථා වලදී පැමිණී පුදුගගයා NO යැයි කියයි. එවිට එය නැවත නැවතත් කියන විට ඔහු ඉවත්ව යයි..
විශේෂයි
* . මෙයට ඇබ්බැහි නොවන්න.
මාගේ යහලුවන් කිහිපදෙනෙකු මෙය නිතර නිතර කලේය, සැබෑවකි.... ඒ සෑම අවස්ථාවකදීම අපේ පෙතට පැමිණියේ මියගිය අපේම මිතුරෙකි.ඔහු 2009 ජනවාරි මස දුම්රිය අනතුරකින් මිය ගිය අයෙකි.ඔහුගේ නම චමිල්ය.
අපේ මිතුරන් මෙය නිතර නිතරම කල නිසා ඔවුන් රාත්රියේදී අමුතු අමුතු අත්දැකීම් වලට මුහුණ දුනි.. දැන් ඔවුන්ට පිරිත් නූල් ගැටලසා ආරක්ෂෘ කර ඇත.
මේවා පවසා ඔබේ සිතේ චකිතයක් ඇතිකිරීමට මාගේ කැමැත්තක් නැත.නමුත් එකම දෙය නිතර නිතර සිදුනොකල යුතුයැයි අපේ පැරණ්නන්ද පවසා ඇත.
මෙය කර බලන්න.... නැවත නැවතත් මා පවසන්නේ මෙයට ඇබ්බැහි නොවන්න..
මෙය අප සිදුකරන ආකාරය ඉදිරියේදී මා video දර්ශණයකින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ..
Today News Headlines
මලගිය පුද්ගලයින් සමග කථා කරමු
14 November 2009
·
Subscribe to:
Post Comments (Atom)
Exclusive Topic
Hot Topic
- ජෙනරාල් නිදහස් කරන්නැයි බලකර මහජන පෙත්සමක්
- ගාල්ලේදී ‘හූ’ කියලා බල මණ්ඩලයෙන් රනිල් ඉවතට
- ජෙනරාල් නිදහස් කර ඒ වෙනුවෙන් තමන්ද ඇතුළු සංඝයා වහන්සේ සියක් නමක් බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා හිරේට යවන්න - මාදුළුවාවේ සෝභිත හිමි ජනපතිගෙන් ඉල්ලයි
- බොරු චෝදනා පටලවා අපේ ගමන වළක්වන්න බැහැ - ජෙනරාල්
- සමෘද්ධි නිලධාරීන්ගෙන් මර්වින්ට ප්‍රතිචාර
- Mervyn ties man to tree
- කැලණියේ නිලධාරීන් ගස් බැදීමට ඇමති මර්වින් සැරසේ
- සියත රූපවාහිනියේ විකාශණ කටයුතු අත්හිටුවයි
- එජාප කෘත්‍යාධිකාරීයෙන් අබ්දුල් කාදර් ඉවතට
- පියසෝම උපාලිට ඇත්තටම මොකද වුණේ ?
- එයාර්ටෙල් නඩු දමද්දි,එටිසලාටි පිමිමේ දුවයි.
- නීල් බූනේ යළිදිවයිනට, විදෙස් ඇමතිත් හමුවෙයි
- මූන්ට එරෙහි විරෝධය ජිනීවා දක්වා පැතිරෙයි
- සජිත් සටනට සැරසේ
- ඇමරිකානු යුද නැවක් ත්‍රී,මලේ වරායේ
- හෙළ උරුමය පමාවී වැඩට බසී
- ප්‍රතිඵල අඩුවීමට අධ්‍යාපන ඇමතිගෙන් කැකිල්ලේ තීන්දුවක්
- ව්‍යවස්ථා සංශෝධන සාකච්ඡාවලට මංගල බැහැ කියයි
- ෆේස්බුක්වලට එරෙහිව පැමිණිලි
- බ්‍රසීල පරාජයෙන් ඩුංගා දොට්ට
- මුරලිගේ වාර්තාගත ටෙස්ට් දිවිය ගාල්ලේදී අවසන් වේ
- වීරවංශගේ උපවාසය දිගටම
- ඉන්දීය ක්‍රිකට් නායකයාට මංගල සීනු හඬයි
- අල්හාජ් මවුලවිතුමන් මියයයි
- ජනතාව වෙනුවෙන් සිරගත වීමට මම සූදානම්
- රාජ්‍ය සේවක අරගලයේ අවසන් තීරණය අනිද්දා
- ජෙනරාල් කෙන්යා නොයවන්න ආණ්ඩුවෙන් යෝජනාවක් සම්මත කරගනී
- ඇමරිකාවත් ලංකාවට ජී.එස්.පී. දීම සලකා බලන බව කියයි
- ජොන්ස්ටන් සහ ලක්ෂ්මන් යුද අධිකරණයේ සාක්ෂි දීමට යයි
- රුපියල් මිලියන 7000ක් බිම්බෝම්බ ඉවත්කිරීමට වැය කරයි
- මෙවර අයවැය 2011 ට පෙරහුරුවක් පමණයි
- ජෙනරාල්ගේ පෙත්සම විභාගය ගැන අභියාචනාධිකරණ තීරණය අද
- විධායක ජනපති ධුරය දැරිය හැකි වාර ගණන වැඩි කිරීමට එරෙහිව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් අරගල කරනවා - අනුර දිසානායක
- මානව කමිටවුට එරෙහිව හෙළ උරුමය අද වීදි බසී
- මුහුදට මළ සිරුරක් දැමූ සී.අයි.ඩී ලොක්කෙක් මාට්ටු වෙයි. 2
- අගෝස්තු 15 සිට ජී.එස්.පී ප්ලස් නතර කිරීමට යුරෝපා සංගමය තීරණය කරයි
- ජනපති,අගමැතිගේ පොසොන් පණිවිඩ
- කේ.පී. රජයේ සාක්කිකරුවකු වෙයි
- මත්පැන් මිල ඉහලට
- ඇමරිකන් විශේෂ නියෝජිත පිරිසක් යාපනයේ සංචාරයක
- එල්ටීටීඊය දේශීය වශයෙන් අඩපණ වුවත් ජාත්‍යන්තරව කි්රයාකාරීයි - ගෝඨාභය රාජපක්ෂ
- එ.ජා.ප.ය ගැන කළකිරුණු රංගේ, ජනාධිපතිව මුණ ගැසේ
- තිරිගු පිටි මිලත් අද සිට ඉහලට
- ශූක්රාණුවට දැන් වැඩි චලනයක්!
- GSP + ලබන පෙබරවාරිය තෙක් දෙන්න “යුරෝව” එකඟ වෙයි.
- එල්ලාවල මේධානන්ද හිමි නායකත්වයෙන් ඉවත් කෙරේ
- කිරි පිටි මිළ යළිත් ඉහළට
- ශ්‍රී පාද අඩවියේ හෝටලයක්...
- ජෙනරාල් නැතිව රණවිරුවන් සැමරේ
- ජාතික විජයග්‍රහණය සැමරීමේ හමුදා පෙළපාලිය අභිමානවත් ලෙස සැමරේ
- කබ්රාල්ට යළි ආණ්ඩුවෙන් සාමාර්ථයක්
- රුහුණු සරසවියට මැර ප්‍රහාරයක්
- අනෝමා ෆොන්සේකා මහත්මියගේ මෑණියන් අභාවප්රාප්තවේ
- ආණ්ඩුව ෂෙල් සමාගම මිලදී ගැනීමට යයි
- ප්‍රථම වරට කපිලවස්තුපුර සර්වඥධාතු ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේ දී
- ජනපතිගේ ඉන්දීය සංචාරයේ දී "සීපා'' අත්සන් කළේ නැහැ-අමාත්‍ය ජී.එල්.පීරිස්
- ජ.වි.පෙ. උතුරට යයි
- පෙරපාසල් අධ්‍යාපනය අධ්‍යාපන අමාත්‍යංශය යටතට
- දේශපාලනයට ගියහොත් දික්කසාද කරනවා!
- හිටපු කොටි ජෝඩු 53 කට අද මංගල සීනු!
- ලංකාව චීනය සමගද ගිවිසුම් 07ක් අත්සන් තබයි.
- ඉන්දියන් සාගරයේ නිකෝර්බා දූපතේ ප්‍රභල භූ චලනයක්
- පුංචි තිරයේ පුංචි රුවැත්තිය නෙහාරා පීරිස්
- ෂෙල් මිලදී ගැනීමට, සමාගම් කිහිපයක් කැරකෙයි
- කිලෝ හතරක දඹරන් පිළිමයක් කුරුවිටින් අල්ලයි
- සජිත් පරාජය භාර ගනී
- රාත්‍රී 9.30-උදේ 4.30 දක්වා ජනතාවට අඩු මිලට විදුලිය
- ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් 7ක්
- ප්‍රසිද්ධියේ පෙමි කිරිම තහනම්!
- බ්‍රිතාන්‍යයේ, වීසා රේගුලාසි දැඩි කෙරේ.
- ලංකාවේ හමුදා පුහුණු කිරීමට ඉන්දියාව එකඟවෙයි
- මහමාර්ග නියෝජ්‍ය ඇමති මර්වින් සිල්වාගෙන් තවත් කෙලින් කථාවක්
- කෙන්යාවට යන්න ජෙනරාල්ගේ නම යෝජනාවේ
- ප්‍රේමදාස ක්‍රීඩාංගනය ගැන, ICC අවධානයෙන්
- 2010 වසරේ වැඩිම වියදම ආරක්ෂාවටයි
- සීපා ගැන, අවසන් තීරණයක් නෑ
- ''ලංකා" පෝස්ටර් ගලවයි.
- මින්පසු ඉංග්‍රීසි බැරිනම් සරසවි වරම් නැහැ
- මාරාන්තික විෂ සහිත ජෙලිෆිෂ් මාළුවකු ලංකාවේ මුහුදු තීරයේ - ඇගේ ගැවී ධීවරයෙක් මිය ගිහින්
- අයිෆා උළෙලේ සම්මාන
- එකොළොස් වැනි IIFA උළෙල චමත්කාරය
- සිනමා තරු - ක්‍රිකට් තරු ගැටුමට නාමල් රාජපක්ෂ
- ටියුෂන් තහනම අග නගරයටත්.
- අපේ 20-20 ක්‍රීකට් වලට විදෙස් ක්‍රීඩකයෝ
- බොලිවුඩ් තරු සමග අපේ කොල්ලෝ අද අයිෆා සටනට
- රනිල් බලය තහවුරුකර ගනී - ලංකා ඉරිදා සංග්‍රහය
- ජෙනරාල්ගේ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම විභාගය 17ට කල් යයි
- අයිෆා සති අන්තය ඇරඹෙයි
- මයිකල් ජැක්සන් ගැන තව කට කතාවක්
- ‘අයිෆා’ සම්මාන උලෙළට සුගතදාස ක්‍රීඩාංගණය හැඩ වැඩ වෙන හැටි
- ඉන්දීය සිනමා උළෙලට අමිතාබ් නැහැ - තවත් බොහෝ අය නොඑන ලකුණු
- " මෙරට තෙවැනි දූෂිතම ආයතනය ශ්‍රි ලංකා ක්‍රිකට්" - ක්‍රීඩා අමාත්‍ය
- එ.ජා.ප. ප්රතිසංවිධාන කමිටුව යළි වැඩ අරඹයි
- දෙවන යුද අධිකරණයේ විනිසුරු කොටින්ගෙන් පඩි අරන්
- සිසු දෙපිරිසක් ගැටී මොරටුව සරසවිය වැසේ
- පොලිසියේ 17,000කට විශේෂ පුහුණුවක්
- චන්ද්‍රා දකින අද උපාධිධාරියාගේ ඉරණම.
- එ.ජා.පෙ. ප්‍රතිසංවිධානයට හෙට සිට යළිත් යෝජනා
- "ලංකා" කලා උළෙලට බාධා
- ඩෙංගු වනසන දේශිය බැක්ටිරියාව නිෂ්පාදනය කිරීම ඇරඹේ
- යුධ අපරාධ පිළිබද ශ්‍රී ලංකාවේ කොමිසමට අමෙරිකාවෙන් කොන්දේසි ?
- අපේ ගස්වලට ඇමෙරිකාවට පේටන්ට්!
- අපේ අයවැය පරතරය “ගාණට” වැඩියි.
- සීපා ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලනවා - අනුර දිසානායක
- ‘ත්‍රී ඉඩියට්ස්’ අයිෆා උළෙලේ කිරුළ පලඳින හැඩ
- අයිෆා සම්මාන උළෙල හොඳම නළුවා සඳහා 6 දෙනෙක් තරග බිමේ
- එකදු කැබිනට් රැස්වීමකට හෝ ඇමති ඩලස් පැමිණ නැහැ
- විපක්ෂ නායකවරයාගේ වෙසක් දින පණිවිඩය
- ජනාධිපතිවරයාගේ වෙසක් දින පණිවිඩය
- "අයිෆා"ආරක්ෂාව මදි කියා "රෝ" එයි
- යුරේනි නොෂිකා ගේ වත ගොත ටිකක්
- ඉන්දියාව ඉල්ලන “සෙපා” උගුලක්ද ?
- "මා ක්‍රීඩා කරනු දැක්ම ක්‍රීඩාලෝලීන්ගේ අපේක්ෂාවක්"!
- එවරස්ට් තරණය කළ ලෝකයේ පුංචිම වීරයා මෙන්න
- ලගදීම බඩට වදින බවට ඉගි!
- ඉන්දියාවේ ගුවන් අනතුරකින් 160ක් මරුට
- ජෙනරාල්ට එරෙහි පළමු යුද අධිකරණය යලි කැදවන්න හමුදාපති නියෝග දෙයි
- මහලේකම්, භාණ්ඩාගාරික හැර ප්‍රධාන තනතුරු 5ක් ඡන්දයෙන් - එජාප ප්රතිසංවිධාන කමිටුව නිර්දේශ කරයි
- ‘ලයිලා’ සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට
- පොළොන්නරුවේ භූ විද්‍යා කාර්යංශය ගිනිගනී
- සාම්පූර් ඉන්දියාවට පැවරූ බව තහවුරුයි
- නුවර එළියේ හදිසි තත්වයක්
- වර්ෂාවෙන් ලක්ෂ 05 කට වඩා අවතැන් - 18ක් මරුට
- තෙල්දෙණියේ රිය අනතුරක්, පාසල් සිසුවෙක් මරුට, 40 කට තුවාල
- බස්නාහිර පළාතේ පාසල් 20 ක් වැසේ
- යුධ ජයග්‍රහණයට දායක වූ සැමට ජනරාල් සිර කුටියේ සිට ප්‍රණාමය පුදයි
- අපදාවට ලක්වුවන්ට තොරතුරු දැන්වීමට අංකයක්
- විදෙස් හමුදාවන්ට පුහුණුව ශ්‍රී ලංකාවෙන්
- කොළඹට තව වැස්සොත් විදුලි බලයත් කැපෙයි !
- කොළඹට පිවිසෙන මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි
- අලියා ගොඩ ගන්න හැටි හෙට රනිල්ට කියයි
- ජී 15 සමුළුවට ජනපති ඉරාණයේ
- යුද ජයේ සැබෑ විරුවා නිදහස් කරන්න
- ශ්‍රී ලංකන් ගන්න රජයේ ලංසුව ඩො. මි. 55 යි
- එ.ජා.ප. ප්රතිසංවිධාන යෝජනා හෙට කෘත්‍යාධිකාරියට
- අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යයි
- අත්‍යවශ්‍ය බෙහෙත් නොමැති කමින් වකුගඩු රෝගීන් අනතුරේ
- එ.ජා.ප. යේ කිසිදු තනතුරකට ඡන්ද එපා
- අබ්දුල් කාදර් ආණ්ඩුවට එක්වේ
- ප්‍රදේශ රැසකට දැඩි වැස්සෙන් ගංවතුර
- අයවැය පළමු කතාව ජූනි 29
- වාහනයට අකුරු තුනක්
- හිටපු ඇමැති මෛත්‍රීට නව ඇමැති යාපාගෙන් නෝක්කාඩු
- රණවිරු සතියේ ජනරාල්ගේ පුවත් පළ කිරීම තහනම්
- Shell Gas සමාගම රජයට පවරා ගන්නැයි අන්තරෙන් ඉල්ලීමක්
- සිංහ පාදයේ වැසිකිළි හදයි
- අවුරුදු එකහමාරක දරුවෙක් පල්ලියවත්තෙන් අතුරුදන්
- ප්රභාකරන්ගේ මවට යාපනේ වැල්වැටිතුරෙයි රෝහලෙන් ප්‍රතිකාර
- ලබන 26 වෙනිදා ෆොන්සේකා යළි අධිකරණය හමුවට
- අවතැන්වූවන්ට පිහිට වෙන්න සල්මන් ඛානුත් එයි
Recent Topics
- බස්නාහිර පළාත් සභාවේ නව මන්ත්‍රීවරුන් දිවුරුම් දෙයි
- හදිසි නීති විවාදයේ විපක්ෂයේ පළමු කතාව ජනරාල්ගෙන්
- රනිල්ගෙන් සජිත්ට ඇරයුමක්
- මම මාධ්‍යට එරෙහිව කුමන හෝ වරදක් කළ බව ඔප්පු වුණොත් අමාත්‍යංශයෙන් ඉල්ලා අස් වෙනවා" - මර්වින් සිල්වා
- ගෑස් මිල ඉහළට
- මෙවර සා/පෙළ විභාගයෙන් 48% ක් අසමත්
- මුල්‍ය ප්‍රතිපාදන සැපයීමට ප්‍රමාණවත් ආදායමක් නැහැ
- නාවලපිටිය ඡන්ද අක්‍රමිකතා ගැන විනය පරීක්ෂණ ඇරඹේ
- ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ ආධාරකරුවකුට වෙඩි ප්‍රහාරයක්
- සුද්දාගේ සෙවනැලිවලට වහල් නොවෙනවා නම් මාධ්‍යයට කරදරයක් නැහැ - මර්වින් සිල්වා
- සෞඛ්‍ය අමාත්‍යංශ්‍යට බාලගිරි දෝෂය
- ප්‍රගීත් ගැන පොලිසිය වගකිවයුතුයි
- ජනරාල්ගේ බෑනා සොයා
- 16 වැනි සාර්ක් සමුළුව අද භූතානයේ දී 27 April 2010 ·
- බෞද්ධ කොඩියට වසර 1
- 2/3 බලය
- අමාත්‍යංශ සදහා ලේකම්වරු
- බච්චන්ට එරෙහිව තමිල්නාඩුවේ උද්ඝෝෂණ
- ජනරාල් ඉදිරිපත් කළ නඩුව මාස 03 කට කල් යයි
- විමල් වීරවංශ හා අචල ජාගොඩ අතර ගැටුමක්
- IPL අවසාන තරගය අද !
- ”වඳ වෙන ඈත් පරපුර” රකින්න පියවර!
- මිහින්තලා මහාසෑයේ හානිය පරික්ෂාවට කණ්ඩායමක්
- රාත්‍රි සමාජ ශාලාවන්හි නීති විරෝධි ක්‍රියා වැටලිමට පියවර
- අකුණු පහරකින් මිහින්තලා මහ සෑයට හානි
- පක්ෂයේ අභ්‍යන්තර ගැටුම්
- එජාප අභ්‍යන්තර රහසක්
- මංගලත් රනිල් හැරයන ලකුණු!
- රනිල් කපා හැර අලූත් නායකයකු පත්කරගැනීමට එජාපයේ සූදානමක්
- ජනතාවගේ කාරුණික හදවත් නිසා ශ්‍රී ලංකාව පුංචි රටක් නොවන බව දැනගත්තා
- තම්බපන්නි සුබ පැතුම්!
- අමිතාබ් ශ්‍රී ලංකා සංචාරයේ දී
- "ප්‍රගීත් ගැනත් කතා කරන්න"
- ජනරාල් සිය මංගල කතාවේදී කියූ දේවල්
- ඩලස් පාර්ලිමේන්තුවේ ඔත්තු බලයි
- එක්සත් ජාතික පෙරමුණත් දෙදරයි
- ජෙනරල් ෆොන්සේකා පාර්ලිමේන්තු මංගල සැසිවාරය අමතයි
- 7 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය රැස්වේ
- කථානායකධුරයට චමල් රාජපක්ෂ
- නව අගමැති දි.මු. ජයරත්න
- ජනපති රනිල් සුහද හමුව
- දෙවැනි යුධ අධිකරණය මැයි 4ට කල් යයි
- ජෙනරල්ට පාර්ලිමේන්තුවට පැමිණිය හැකි බව පැවසේ
- අමිතාබ් භච්චන් අද ශ්‍රී ලංකාවට
- පළමු පාර්ලිමේන්තුව රැස්වීම
- මහින්ද - රනිල් හමුවක්
- කතානායකධූරයට රාජපක්ෂවරයෙක්
- දවසේ පුවත් සංශිප්තය 17 April 2010 ·
- පන්න පන්නයි අපි ගැහුවෙ - එස්.බී
- කළබල කළොත් වෙඩි තැබීමට පොලීසියට අවසර
- දෙවන යුද අධිකරණයේ විනිසුරුවන්ට එරෙහි චෝදනා
- සදා අමරණිය ජෝති ගේ ප්‍රතිභාව
- සුරේෂ් ගමගේ ගේ ජීවිතයේ සොදුරැ සටහන්
- ශ්‍රී ලංකාව සහ යුරෝපය අතර ගුවන් ගමන්වලට බාධා
- කැබිනට් මණ්ඩලය·
- රාජ්‍ය ආයතන රැසක් පාඩු පිට පාඩු
- දිනයේ පුවත් සැකවින් - 2010/04/14
- ජනපතිගේ අලුත් අවුරුදු පණිවිඩය
- අනෝමා ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කිරීමට යයි
- ගීතා කුමාරසිංහ - කදුලු කථාව
- රාජිතගෙන් පිලිතුරක්
- ඇමති රෝහිතට රාජිත හා වෙල්ගම ගෙන් ප්‍රහාරයක්
- රංගේ බණ්ඩාරට කඩුපහරක්
- කරලියට ආ අලුත්ම අලුත් මූණු
- වැඩිම මනාප ප්‍රතිශතය ජෙනරල්ට - ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය පවසයි
- සනත් ජයසූරියගෙන් තවත් හයේ පහරක්
- එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඓතිහාසික ජනවරමක්
- වාර්ථාගත මනාප සංඛ්‍යාවක්
- මම ඉන්නව - මැකො කියයි
- ජනපති හා විපක්ෂ නායක උදෙන්ම ඡන්ද පොළට
- ගාල්ලේ වෙඩිතැබීමක්
- ජොන්ස්ටන්ගේ සහ සාලින්දගේ ආධාරකරුවන් අතර ගුටි කෙළියක්
- මහනුවර දිස්ත්‍රික්කයේ බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ගැන පැමිණිල්ලක්
- නාවලපිටියේදී බලෙන් ඡන්ද පෙට්ටි පුරවලා
- මැතිවරණ පැමිණිලි 70 ක්
- සමස්ත ඡන්දය ප්‍රකාශ කිරීම 50% ත් 52% ත් අතර
- ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇරඹේ
- සේමීනී ඉද්දමල්ගොඩ ගේ ජීවිතයෙන් ටිකක්
- භික්ෂු උපවාසයට ප්‍රහාරයක්
- කොටුවට විශේෂ පොලිස් බලඇණියක්
- ජෙනරල් නිදහස් කරන්නැයි ඉල්ලා මාරාන්තික උපවාසයක්
- ප්රචණ්ඩ ක්‍රියා 500 යි
- 20-20 ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා පිල නම් කෙරේ
- අලියෙක් පනී
- ජෙනරල්ට පුද්ගලික වෛද්‍යවරයෙක් දෙන්න - රනිල් ඉල්ලයි
- මාධ්‍ය මර්ධනයට එරෙහිව මාධ්‍යවේදියෝ වීදි බසිති
- මත්කුඩු ජාවාරමට අසුවූ ශ්‍රී ලාංකිකයෝ
- ෂාරූක්, ඓශ්චර්යා, අභිෂේක්, අමිතාබ් ලබන ජුනියේ ලංකාවට
- අපේක්ෂක නියෝජිතයන්ට තහංචියක්
- චාවකච්චේරියේ ශිෂ්‍ය ඝාතකයේ සුලමුල
- ජෙනරාල්ගේ සෞඛ්‍යය දැඩි අයහපත් මට්ටමක
- රන්මිහිතැන්න ටෙලි සිනමා උයන ජනපති අතින් ජාතියේ අයිතියට
- රන්මාලයක් කොල්ලකෑ මවක්
- දෙවැනි යුදාධිකරණය කල්දැමීමට හේතු
- එකෝන්ගෙන් ලංකාවට පිළිතුරක්
- ලංකාවේ ජනගහණයෙන් සෑම 2000කටම එක් අයෙක් මේ අවුරුද්දේ ඩෙංගු රෝගියෙක් වෙලා
- සිරස ප්‍රධාන කාර්යාලයට මැර ප්‍රහාරයක්
- මුකුලිත වූ මල් කැකුල
- නාමල් ගැන සේනකගෙන් අදහසක්
Old Topics
- අන්තර්ජාලය හරහා පෙත්සමක්
- මගේ වෙනසක් නෑ
- මහින්දානන්දට විරැද්ධව කෙහෙලිය
- ජ.වි.පෙ යාපනයට ගිය හැටි
- ලක්ෂ්මන් සෙනවිරත්නගේ පාපෝච්ඡාරණය
- ජෙනරල් ෆොන්සේකාගේ අත්අඩංගුවට ගැනීම
- නිල් බලකායේ 4ක් මරැට
- ජංගම දුරකථන බද්ද ඉවත් කිරීමේ පොරොන්දුවක්
- සනත් ජයසූරියට IPL වලින්ඉවත් වීමට සිදුවන ලකුණු
- අම්ල සදරැවන්ගේ අවාසනාවන්ත මරණය
- චතුරිකාගෙන් අලුත් වැඩක්
- මයිකල් ජැක්සන්ගේ වටිනාකම
- ජාතික රෝහලේ ගැටලුවක්
- අපේ දිල්ෂාන්ගේ වටිනාකම
- ප්‍රගීත් වෙනුවෙන් මාධ්‍යවේදියෝ
- ලක්ෂ්මන් සෙනවිරත්න ෆොන්සේකාට එරෙහි වූ හැටි
- ජෙනරල් චෝදනාපත්‍ර ප්‍රතික්ෂේප කරයි
- නිව්යෝර්ක් උද්ඝෝෂණය අසාර්ථකයි
- අමිලගේ සතුටු කැදැල්ල
- නිල් බලකායේ 4ක් මරැට
- ජාතික භික්ෂු පෙරමුණේ කාර්යාලය පොලීසිය වටලයි.
- සචින් ප්‍රතිකාර ගැනීමට ලංකාවට පැමිණේ
- එ.ජා.පෙ ජාතික ලැයිස්තුවේ අර්බුධය
- පිලිකා රෝහලේ බෙහෙත් හිගයක්
- ෆොන්සේකාගෙන් රනිල්ට රහසිගත ලිපියක්
- ශ්‍රීපති සූරියාරච්චිගේ බිරිච වාර්ථා තුනක් පිහිටුවයි
- ආනන්ද සංගරීගේ ඉල්ලීම
- තවත් කොටි ලොක්කෙක් දැලේ
- ඔබ ආරක්ෂිතයි
- අන්තර්ජාලයෙන් පෙත්සමක්
- නවම් පොහොයේ වැදගත්කම
- මේ රටේ තිස්පන් ලක්ෂයක් අන්ත හිගන්නෝ
- රොෂාන් රණවකගේ ලස්සන ජීවිතය
- අන්තර්ජාල වාරණ බැහැ - ලෝකබැංකුව පවසයි
- මංගලට වෙච්ච දෙයක්
- ජෙනරල්ගේ ආධාර කරැවන් නිදහස්
- ජ.වි.පෙ කුසලානයෙන් තරග කිරීමට නාමයෝජනා අත්සන් කරති
- තීරණයේ වෙනසක් නැහැ - සරත් ෆොන්සේකා
- ලක්ෂ්මන් සෙනවිරත්නගේ පාපෝච්චාරණය
- ලංකාවට ජී.එස්.පී ප්ලස් අහිමි වේ
- ජාතික භික්ෂු පෙරමුණේ කාර්යාලය පොලීසිය වටලයි
- මහ නාහිමිවරැන්ගේ ඉල්ලීම
- ජනතාව වීදි බසී
Older Topics
- ජෙනරල් අත්අඩංගුවට ගැනීමේ මාධ්‍ය නිදහස
- සතුරෙකුට උවත් මෙසේ නොකරන්න
- ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වේ.
- ෆොන්සේකා අත්අඩංගුවට ගනී
- අපේක්ෂකත්වයට අර්බුධයක්
- ජී.එස්.පී ලංකාවට අහිමිවන ලකුණු
- වින්ඩෝස් 7 කොම්පියුටරයට කැවීම
- කාණුවට වැටුනු කොමසාරිස්ගේ හෘද සාක්ෂිය
- ජනපති ආචාර්ය උපාධියක් ගැනීමට රැසියාවට යයි
- ජනපතිවරණ ප්‍රථීඵල දූෂිතයි- ෆොන්සේකා පවසයි
- ජනපතිගේ පලමූ ධූර කාලය
- ලසිත් මාලිංග විවාපත් දා
- ජෙනරල් ෆොන්සේක කල කථාව
- නැවතත් ජනපති මහින්ද
- මැතිවරණ පුවත්
- ජෙනරල්ගේ සහයට කලාකරැවෝ
- මැරෙනවා අපි මැරෙනවා
- ජනාධිපතිතුමාට අනතුරැ ඇගවීමක්
- අන්න පුතේ හදමාමා
- ඩලස්ට වැරදුනු තැන
- තාරැන්‍යට හෙටක්, හොරකමට පොටක් - සුනිල් හදුන්නෙත්ති
- ඇදගෙන නාන අපේ හාමුදුරැවරැ
- රාජා භවතු ධම්මිකෝ
- සනත් ජයසූරියට මරණ තර්ජන
- මම මෝඩයෙක් කරන්න බෑ - සරත් ෆොන්සේකා
- එස්.බී ගේ තුන් පිම්ම
- Facebook අමරණීය කෙරේ
- රතන හිමිගේ මාලිගාව
- සරත් ෆොන්සේකා සටනට කැදවයි.
- උකුස්සා
- ජනපතිවරණය තීරණය කරයි
- මලගිය පුද්ගලයන් සමග කථාකරමු
- ගබ්සාව
- හෙන්රි ජයසේකරයන්ගේ සමුගැනීම
- විහාරමහාදේවී උද්‍යානයේ සිදුවූ මිනීමැරැම
- දකුණ දිනන සටන
- රට වනසන නිල් චිත්‍රපටි
- සර්ප උපමාව
- මනෝකාය ගැන ඉගෙනගනිමු
- පොප් රජුගේ නික්මයාම
- ඇත්තටම ජීවිතේ සුන්දරද
- රට වනසන Reality
- ජනපති ඝාතන සැලැස්ම
- සිංහලයින් දැකනැති කොටි
- බොරැවෙන් ජීවත්වන වෙබ්කාරයෝ
- හමුදාව කියන කථා
- 20 - 20 ක්‍රිකට් සංස්කෘතිය
- කේ.පී ගෙන් හෙලිවූ ඇත්ත
- කවුද මේ ප්රභාකරන්






4 comments:
mama sithana widiyata mekath manasika ledak.mein wana deya thaman danna nisa thamange hithe inna malagiya kenek thamanta mema mohote mathak wela eya gana thamai in pasu siyalu deyakma sidda wenne.yamekuta puluwannam meya gana wisthara kiyanne natuwa yam dennekuta kiyala kasiya elesa alla gena meke tiyena wachana malawa kiyanna kiuwoth eka sidda wenne nahe.....aneka meya budu dahamata patahani deyak...meyath agama pathiraweeme thawath kramayak witharak kiyalai mama hithanne.....?
පිළිගත නොහැකියි.
I do agree with lakmal.
මට ලක්මාල්ගේ අදහසට එකග වෙන්න අමාරැයි.මමත් තදින්ම බුදුදහම විශ්වාස කරනවා.. ඒත් මේකෙ යම් ඇත්තක් තියෙනවා.මේ පෙතට පැමිණෙන කෙනාගෙන් කාසියේ ඇගිල්ල තියන් ඉන්න සෙන්නා ගැන විතරත් නෙවේ මේ දේ බලාගෙන ඉන්න කෙනෙක් ගැන උනත් විස්තර අහන්න පුලුවන්.. උදාහරණක් ලෙස ලග ඉන්න කෙනාගේ උපන්දිනය ඇහුවොත් බොහෝ වෙලාවට හරියටම කියනවා.නැත්තන් NO වලට ගිහින් දන්නේ නැහැ කියනවා.මමත් මේක කරලා බලනකන් විශ්වාස කලේ නැහැ.මමත් මේක කරලමයි මේක බලාගත්තේ.මේක අපිට අලුත් දෙයක් උනාට විදේශ රටවල මේක ගොඩක් ජනප්‍රියයි. ශාකුන්තලගේ මේ ගැන තියෙන පෞද්ගලික අදහස දැනගන්න කැමතියි.
ඕක බොරුවක්.ඔතෙන්දි ඔය කියන කිස්ම දෙයක් වෙනෑ.ඔය ඇගිල්ල තියාගෙන ඉන්න දෙන්නගේ මතකයන් මත තමා වෙන්නෙ හැම දෙයක්ම....
ඔයා ආයිත් ට්‍රයි කරලා බලන්න.වැඩිය ඕනි නෑ.සරල දේවල් ටිකක් කරලා බලන්න.ඔයාගෙ යාලුවෙක්(ඔතන ලග නැති) මීලගට පල කරන බ්ලොග් ලිපියෙ මාතෘකාව මොකක්ද කියල හොයල බලන්න.එහෙම නැත්නම් වෙන කෙනෙකුගෙ උපන් දිනයක් හොයන්න බලන්න.(ඔය දේ කරන කෙනා දන්නෙ නැති කෙනෙක්(ඇගිල්ල තියාගෙන ඉන්න කෙනා))
ඔතෙන්දි වෙන්නෙ අපි නොදැනුවත්වම අනෙක් කෙනාගෙ හිත මගින් ඒක පාලනය වෙනව.ඒක එයා හිතන්නෙ ඉබේ වෙන්නෙ කියලා.ඒත් එයාගෙ අතින්ම තමා වෙන්නෙ.
කරලා බලන්නකො.ඔය කියන ආත්මය එච්චර බලවත් නම් එයට තනියම කාසිය අරන් යන්න බැරි ඇයි?ඕකට පුරුදු වෙන්න එපා.ඕකෙන් ඔයාගෙ යටි සිතේ තියෙන දුර්වලතා ප්‍රබල වෙන්න පුලුවන්.,ඒ වගෙම මානසික බිඳ වැටීමකට ලක් වෙන්නත් පුලුවන්...
Post a Comment