විහාරමහාදේවී උද්‍යානයේ සිදුවූ මිනීමැරැම

10 November 2009 ·


අමු අමුවේ කාන්තාවන් දෙදෙනෙක් මරා දමයි..



අනේ කාලේ... වනේ වාසේ කිව්වලු....
මතකද?? පසුගියදා විහාරමහාදේවී උද්‍යානයේ සිදුවූ මිනීමැරැම ...
ඇත්තටම මොකද උනේ??

අහන්න තියෙන්නේ ඇස් ගෙඩිදෙකට හෙන ගැහිලද සිහලුන්නේ කියලා තමයි..

ඔබට රෝගයක් තිබෙනවනම් දෙවියන්ට පුලුවන්ද එය සුව කරන්න..එසේනම් අප සියලුදෙන‍ාම දෙවියන් කරා යමු..මිහිපිට දෙවියන් වන වෛද්‍යවරැන් අමතක කරමු. පටු අරමුණකින් තමාගේ ආගම විකුණන් කන පිරිසක් නිසා අසරණ ජීවිත ‍දෙකක් පසුගියදා විහාරමහාදේවී උද්‍යානයේ යක්ෂයාට බිලිඋනා.. අපේ ආගමට ,ජාතියට ආදරයක් තිබෙන කෙනෙකුට මේ දේවල් බලාගෙන ඉන්න පුලුවන්ද?

එම දේවගැතිවරයා පසුගියදා කොලඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් හදවත් සැත්කමක් කර දැන් පවසන්නේ තමාගේ රෝගය දෙවියන් විසින් සුවකල බවයි.. හදෙක්ම අහිංසක මිනිසුන්ගේ මුදල් හූරා කෑමට හා අන්‍යාගම් මෙරටේ ප්‍රචලිත කිරීම උදෙසා කෙරෙන මෙම පහත් වැඩ අප කෙසේ ඉවසන්ද?
මේවාට විරැද්දව කතා කිරීමට කෙනෙක් නැත.සිටින්නේ නම් ඔහුව හොර රහසේම නිහඩකරයි.. එයට හොදම උදාහරණය අපගේ සෝම හිමියන්ය.. උන් වහන්සේ ඉදිරියට තැබූ අඩිය ඉදිරියට තැබීමට තවමත් කෙනෙකු බිහිවූයේ නැත. අපේ රට , ජාතිය වෙනුවෙන් එම ඉදිරි පියවර තැබීමට සංඝරත්නය සමග එක්වෙමු !


දේවයාතිකාව අතරතුරදී සිදුවීම්.



මේ අමනයාගේ පහරකෑමට ලක්වන මිනිසුන්

0 comments:

ThambapanniNetwork . Email - thambapannii@gmail.com

Hotline - 077 3791878
Related Posts with Thumbnails

සිංහල රේඩියෝ අහමු

Paid Advertisement

Paid Advertisement

medicine

joks

දෙරණ බලමු

Election -2010

තරැණ ඔබට

හෙල වෙදකමෙන් ඔබට සහනයක්

ඔබගේ රසාස්වාදනයට

බුදුදහමෙන් ඔබට

ර්‍පිරිභාහරන් ගැන ටික්ක දැනගමු

Thambapanni on Facebook

Thambapanni on Facebook

සජීවී තරග විස්තර

සිංහල බිලොග්

1.