මනෝකාය කුමක්ද කියා විද්‍යානුකූලව හදුනාගමු.
මාගේ මේ උත්සහය අද බොහෝ දෙනෙකුට ප්‍රශ්ණයක් වී තිබෙන මනෝකාය ඔබට තේරෙන ආකාරයෙන් පහදා දීමටය.
මනෝකාය නම් ද්‍රව්‍යමය ස්වභාවයක් නැති විද්‍යුත් ශක්ති ප්‍රභවයක් මගින් පෝෂණය වන භවයෙන් භවයට වෙනස්වන සුළු ශක්ති ස්වභාවයකි. මෙය “ ඕරා ” නමින් එදුන්වන ශක්තියක් නොවේ.
සජීවී ගසක් හෝ ශාඛා පත්‍රයක් කඩා හෝ කපා ඉවත්කල පසුද ඒ ඡායාව එක්තරා කෙටි කාලයක් ඒ අයුරින්ම පවතී. එය ජීව වස්තුවේ විද්‍යුත් ආරෝපණ ප්‍රභවය හා බැදී ඇත.

0 comments:
Post a Comment