ශ්‍රී ලංකාව වනසන නිල් චිත්‍රපට කලාව.
බුදුබණ කිව්වත් නිරන්තරේ .....
බුදුබණ ඇසුවත් නිරන්තරේ .....
ගතිගුණ අතින් අපි තවමාත් ....
වන්නතරේ .. වන්නතරේ ...
“ තම්බපන්නි “ මා අද ඔබට ගෙනහැර දැක්වීමට සූදානම් වන්නේ ලංකාවට තවත් පිළිලයක් ෙවමින් පවතින දැනට අප රට තුල මුල්බැස ගැනීමට පොරකන නිල් චිත්‍රපට ( Blue Films ) කලාව පිලිබදවයි.
මෑත කාලයේදී , මේ දිනවල බොහෝ ප්‍රසිද්ධ , වාණිජ මට්ටමේ චිත්‍රපටයක් “ අතිශයෙන්ම වැඩිහිටියන්ට පමණයි “ යන ලේබලය යටතේ දිවයින පුරා සිනමාහල් වල තිරගත වේ. ඔබ නම කී සැනින් දන්නා එම චිත්‍රපටය “ එකමත් එක රටක “ යි. මෙයට බොහෝ මුදල් වියපැහැදම් කොට රෑප මාධ්‍ය තුලින් දැවැන්ත ප්‍රචාරයක් ලබා දේ.

0 comments:
Post a Comment